Friday, September 11, 2026
Homeදේශීයජනපති ප්‍රංශයේ “එලිසි මාළිගාවට”

ජනපති ප්‍රංශයේ “එලිසි මාළිගාවට”

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග ප්‍රංශ ජනාධිපති නිල නිවස වන “එලිසි මාළිගාව” වෙත පැමිණ තිබේ.

READ:   කදුකර කොටියාගේ මරණය ගැන විමර්ශනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්