Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: සබ්මැරීනය සෙවීමට මුහුද යට ගමන් කළ හැකි දුරස්ථව ක්‍රියාකරන (රොබෝ)...

BREAKING NEWS: සබ්මැරීනය සෙවීමට මුහුද යට ගමන් කළ හැකි දුරස්ථව ක්‍රියාකරන (රොබෝ) යන්ත්‍ර යොදා ගැනේ…

ටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගොස් සිටියදී අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් මෙ වන විට පුළුල් කර තිබේ.

ගුවන් යානා, නෞකා, යාත්‍රාවන් , සබ්මැරීනයන් ඇතුළු බොහෝ යන්ත්‍ර මෙහෙයුම් සඳහා යොදා ගෙන තිබේ.

මේ සඳහා තවත් රටවල රැසක් සිය සහය හා තාක්ෂණය ලබා දී තිබෙනවා.

මේ අතර සබ්මැරීනය සෙවීම සඳහා අති නවීන මුහුදු යට ගමන් කළ හැකි දුරස්ථ යන්ත්‍ර යොදා ගැනීමට තීරණය කර තිබේ.

මේම යන්ත්‍ර රොබෝ කාණ්ඩයට අයත් බවයි බී.බී.සී මාධ්‍ය වාර්තා කළේ.

file
file
file
READ:   අවුරුදු සමය වෙනුවෙන් සතොස භාණ්ඩ 3ක මිල අඩු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්