Thursday, September 10, 2026
Homeදේශීයප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතයට තිලකරත්න මහතා පන පොවනු ලැබිය.

මියයන විට ඒ මහතා 52 වන වියෙහි පසුවුණා.

READ:   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ආරක්ෂා කරන්න තමයි ටිරාන් අපිව හිතුවක්කාර ලෙස මාරු කළේ - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්