Monday, July 27, 2026
Homeදේශීයපොලිසියේ සිදුවන අසාධාරණයේ තරම - පොලිස් සැරයන්වරයකු හෙළිකරයි (VIDEO)

පොලිසියේ සිදුවන අසාධාරණයේ තරම – පොලිස් සැරයන්වරයකු හෙළිකරයි (VIDEO)

පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා දීමේදී ඉහළ නිලධාරීන් සතුටු වීම මිස උසස්වීම් ලබන නිලධාරියාගේ සුදුසුකම් සැලකිල්ලට නොගන්නා බව පොලිස් සැරයන් වරයෙක් ප්‍රකාශ කරනවා.

සේවාකලය තුළ උසස්වීම් ලබා දීමේදී සහ තවත් අවස්ථා රැසකදී පොලිසිය වංචාව දූෂණය පිරුණු තැනක් ලෙස කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් සැරයන්වරයා මේ බව ප්‍රකාශ කළා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   කොවිඩ් අවදානම ඉහළට - ජනතා කැපවීම ඕනෑ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්