Monday, September 28, 2026
Homeදේශීයකන්න හොඳ නැති දේ දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා

කන්න හොඳ නැති දේ දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිද්ධිකා සේනාරත්න මහත්මිය මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර වර්ග ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිහළ රාවය ජාතික සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමියෝ අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් විවේචනාත්මකව ප්‍රකාශ කළහ.
ජනතාවට තමන් ආහාරයට නොගත යුතු ආහාර වර්ග මොනවාද යන්න දැනගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කළ සුදන්ත හිමිගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලේයෙන් නරඹන්න.

READ:   වී මිලදී ගැනීම අද සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්