Wednesday, September 30, 2026
Homeදේශීයමහනුවර වැවේ කාන්තා මළ සිරුරක්

මහනුවර වැවේ කාන්තා මළ සිරුරක්

මහනුවර වැවේ තිබී දෙදරු මවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක්වූ අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

අදාළ කාන්තාව වැවට පැන සියදිවි හානි කර ගත්තේ ද කව්රුන් හෝ ඇය ඝාතනය කර සිරුර වැවට දමා ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්