Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක් ලබා දීමට ලෝක බැංකුව අවධානය යොමු කර තිබෙනවා.

ඒ සඳහා වන යෝජනාව එළඹෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මේ මස 28 වනදා සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

READ:   ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි: මව්වරුන් 6,215ක් වැඩිහිටි නිවාසවල..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්