Friday, August 14, 2026
Homeදේශීයසජිත් පොහොට්ටුවේ කාලය කාලා

සජිත් පොහොට්ටුවේ කාලය කාලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සමග සංවාද කිරීමට යෑමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේලාව නාස්ති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.

READ:   ටිරාන් සියලු දේශපාලන පක්ෂවලට සහ පොලීසියට තුති පුදයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්