Sunday, September 20, 2026
Homeදේශීයබස්නාහිර පාසල් ළමුන්ට විශේෂ අවසරයක්

බස්නාහිර පාසල් ළමුන්ට විශේෂ අවසරයක්

ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.

එම විශේෂ අවසරය අද දින (19) සිට ක්‍රියාත්මකයි.

READ:   චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්