Saturday, June 6, 2026
Homeදේශීයකුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් නෑ - ජනාධිපති...

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් නෑ – ජනාධිපති ලේකම්

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බවට ජනාධිපති ලේකම්වරයා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   දැන් එකම විසදුමයි තියෙන්නේ රාජපක්ෂලා හොරා කාපු සල්ලි ගෙන්න ගන්න විදිය චන්ද්‍රිකා කියයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්