Friday, September 11, 2026
Homeදේශීයදෙමළ පක්ෂ ආණ්ඩුවේ කුළී හේවායන් වෙලා

දෙමළ පක්ෂ ආණ්ඩුවේ කුළී හේවායන් වෙලා

දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනාවලිය පරාජයට පත් කිරීමේ අරමුණින් කුළී හේවායන් ලෙස කටයුතු කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
රජයෙන් ලබා ගත් වරප්‍රසාද මත මෙම නියෝජිතයන් යෝජනාවලිය පරාජයට පත් කිරීමට බොහෝ විදේශීය රටවල් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
එය හුදෙක් අදාළ පිරිස් රජයේ කුළී හේවායන් වීම හේතුවෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

READ:   ඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්