Wednesday, July 22, 2026
Homeදේශීයජනපති ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක

ජනපති ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 17 වනදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙනවා

මෙරටට ආධාර සපයන රටවල් සමඟ සාකච්ඡා කිරීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වේ.

ජනාධිපතිවරයා දින පහකට ආසන්න කාලයක් ලන්ඩනයේ සහ ප්‍රංශයේ ගත කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

READ:   අධිවේගි මාර්ගවල නව ගාස්තු මෙන්න..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්