Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING NEWS: විනෝද චාරිකාවක ගිය සිසුන් 6ක් ගාල්ල මුහුදේ ගිලෙයි

BREAKING NEWS: විනෝද චාරිකාවක ගිය සිසුන් 6ක් ගාල්ල මුහුදේ ගිලෙයි

ගාල්ල, හබරාදූව තල්පේ මුහුදේ දිය නාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

අද (10) පස්වරුවේ මෙලෙස මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ කුරුණෑගල උපකාරක පන්තියක් මගින් සංවිධානය කළ විනෝද චාරිකාවක පැමිණි සිසුන් පිරිසකි.

ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව දියේ ගිලුණු සිසුන් 5 දෙනෙක් මේ වන විට බේරා ගෙන ඇත.

එක් සිසුවෙකු දියෙ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

READ:   වැසි සහිත කාලගුණය තවදුරටත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්