Monday, June 8, 2026
Homeදේශීයකටුනායකට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

කටුනායකට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

කටුනායක ගුවන්තොටුපොළෙහි ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්  (Automated Border Control Unit – ABC) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ඉකුත් 08 වනදා සිංගප්පූරු සමාගමක් සමග ගිවිසුමකට අත්සන් තබා ඇත.

ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම මින් අපේක්ෂා කරයි.

READ:   "එදා සිරිමාවෝගේ රජයේ මම තමයි ලාබාලතම මන්ත්‍රීවරයා" - අතීතය සිහි කළ මහින්දගේ ට්විටර් සටහන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්