Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING NEWS: බස් රථයක් අනතුරක: 9ක් රොහල් ගත කරයි- පාසල් සිසුවෙක්...

BREAKING NEWS: බස් රථයක් අනතුරක: 9ක් රොහල් ගත කරයි- පාසල් සිසුවෙක් මරුට

මාකෙළි ඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

කෙළිකන්ද සිට මතුගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ලිස්සා පස් කන්දක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු නව දෙනෙක් රෝහල් ගත කර ඇති අතර එහිදී 17 හැවිරිදි පාසල් සිසුවෙක් මිය ගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

READ:   සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්