Wednesday, June 3, 2026
Homeදේශීයප්‍රඥප්තිවලට පටහැනිව මානව හිමිකම් කොමිසමට කටයුතු කරන්න බැහැ

ප්‍රඥප්තිවලට පටහැනිව මානව හිමිකම් කොමිසමට කටයුතු කරන්න බැහැ

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට පටහැනිව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හැකියාව නොමැති බව විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන මහතා ඊයේ (23) අවධාරණය කළේය.
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව යෝජනාව සම්මත වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව පැවසීය.
රජය සමග ජනාධිපතිවරණයේ පටන් මේ දක්වා සිටින ජනතාවට සිය ගෞරවය පුද කරන බවද එහිදී ඇමතිවරයා පැවසූ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

40/1 ශ්‍රී ලංකා ජිනීවා යෝජනාව සම්මතයි/ දීනේෂ් කිව්ව කතාව – YouTube

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 15 ක් ජපානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්