Tuesday, September 15, 2026
Homeදේශීයපිට රටින් වාහන ගෙන්වීමේදී මුදල් ගෙවන්න අලුත් විදිහක් (VIDEO)

පිට රටින් වාහන ගෙන්වීමේදී මුදල් ගෙවන්න අලුත් විදිහක් (VIDEO)

විදෙස් රටවලින් වාහන ගෙන්වීමේදී මෙරට ඩොලර් රටින් පිටට නොයන ක්‍රමයකක් සඳහා අවධානය යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තු නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

විදේශීය වාහන මිලදී ගැනීමේදී එම රට තුළදී ඩොලර් මගින් ගෙවීම් කිරීම මෙහිදී අපේක්ෂා කරයි.

විස්තර සහිත විඩියෝව,

READ:   BREAKING NEWS: ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අපේ සම්බන්ධයක් නැහැ - IMF විශේෂ නියෝජිතයින් කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්