Monday, June 29, 2026
Homeදේශීයසින්දු කියන පුංචි තරුව හදිසියේ මිය යයි

සින්දු කියන පුංචි තරුව හදිසියේ මිය යයි

file

සමාජ මාධ්‍ය හරහා ලොවක් හඳුනගත් බංග්ලාදේශ සුමන් නැමති කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විනෝදකාමී ආකාරයට වාදනය හා ගායනය ඉදිරිපත් කරමින් ඔහු කළ ඉදිරිපත් කිරීම් සමාජ මාධ්‍ය තුළ විශාල පිරිසකගේ කැමැත්ත දිනා ගත්තා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේ තරුව මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මූලාශ්‍ර විඩියෝව – https://fb.watch/k_SAIBYOvR/

READ:   ගොවීන් සඳහා නොමිලේ ඩීසල්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්