Saturday, September 12, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව දිනා ගනී..

BREAKING NEWS: මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව දිනා ගනී..

විසිවෙනි ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු විස්සෙන් පහළ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි දිල්සරා ක්‍රීඩිකාව දිනා ගැනීමට සමත් වුණා.

ඇය ඊයේ මීටර් 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගනු ලැබුවා.

READ:   අපරාධ මඩින්න නව වසරේ පන්දහසක් අලුතින් පොලිසියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්