Wednesday, September 9, 2026
Homeදේශීයජෙරම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි..

ජෙරම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි..

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

ඒ එස්, තුරෙයිරාජා,කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.

READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්