Monday, November 16, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගත් සාලිගෙන් ප්‍රශ්න කරයි

අත්අඩංගුවට ගත් සාලිගෙන් ප්‍රශ්න කරයි

ත්‍රස්ත මර්දන නීතිය යටතේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොල්ලුපිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නීතියට අවනත නොවන බවට පසුගියදා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකට අදාළව ඉදිරි විමර්ශන සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

READ:   රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්