Sunday, September 20, 2026
Homeදේශීයවතු වැටුප දාහක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පෙත්සමක්

වතු වැටුප දාහක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පෙත්සමක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,000ක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.
වැවිලි සමාගම් 20ක් මෙම රීට් ආඥා පෙත්සම ගොනු කර ඇත.

READ:   විමලා අමරදේවයන් නික්ම යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්