Sunday, April 19, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල අද අඩුවෙයි..

ලිට්‍රෝ ගෑස් මිල අද අඩුවෙයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල අඩුවීමට නියමිතයි.

ඒ බව එම සමාගම විසින් ඊයේ නිවේදනය කර සිටියා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කට වැඩි අගයකින් අඩුකිරීමට නියමිත බවයි එම සමාගම වැඩිදුරටත් පැවසුවේ.

READ:   දුම්රියේ දමා ගිය දරුවා වෙනුවෙන් අධිකරණය තීරණ රැසක් ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්