Sunday, September 13, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට ලකුණු 269ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 269ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 268 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී චරිත් හසලංක ලකුණු 91 ක් (95), ධනංජය ද සිල්වා ලකුණු 51, පැතුම් නිස්සංක ලකුණු 38 ක් වශයෙන් රැස් කළා.

ඒ අනුව ලකුණු 269 ක ඉලක්කයක් හබා යෑම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්