Monday, September 14, 2026
HomeදේශීයSLS සහතිකය නැති කර්මාන්ත ශාලා මුද්‍රා තැබීමට තීරණය කරයි

SLS සහතිකය නැති කර්මාන්ත ශාලා මුද්‍රා තැබීමට තීරණය කරයි

එස්.එල්.එස් ප්‍රමිති සහතිකය නොමැති කර්මාන්ත ශාලා ඇද්දැයි පරික්ෂා කර එම කර්මාන්ත ශාලා මුද්‍රා තැබීමට කටයුතු කරන ලෙස වෙළඳ හා වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා දැනුම් දී තිබෙනවා.

ඊයේ (01) පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබේ.

READ:   ලයිට් ගියේ ඇයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්