Sunday, September 13, 2026
Homeදේශීයවැසි වැඩි වෙයි

වැසි වැඩි වෙයි

රට පුරා පවතින වැසි තත්ත්වය හෙට (15) සහ අනිද්දා (16) ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇති විය හැකි බවත්ඒ අනුව එම කාලයේ වැසි තත්ත්වයන්ට මුහුණ දීමට සුදානම්ව පසු වන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

READ:   දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්