Wednesday, June 17, 2026
Homeදේශීයඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණට..

ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණට..

ලොව ධනවතුන් අතර යළිත් පෙරමුණට පැමිණීමට ටෙස්ලා සමාගමේ ඊලොන් මස්ක් සමත්ව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැදී සිටි ප්‍රංශ ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් එම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා පහළට පැමිණ තිබේ.

ගෙවුණු අප්‍රේල් මාසයේ බර්නාඩ් ආනොල්ගේ සමාගමෙහි කොටස් 10%කට ආසන්න අගයකින් පහත වැටීම හේතුවෙන් ඉලෝන් මස්ක් යළි පෙරමුණට පැමිණ තිබේ.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඊලොන් මස්ක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3 කි.

බර්නාඩ් ආනොල් හා ඊලොන් මස්ක් අතර කාලයක් තිස්සේ ලොව ධනවත්ම පුද්ගලයාට හිමි ස්ථානය සඳහා සටනක් පවති.

READ:   මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් දක්වා ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්