Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: බෘෘනෝ දිවාකර රිමාන්ඩ් කෙරේ (VIDEO)

BREAKING NEWS: බෘෘනෝ දිවාකර රිමාන්ඩ් කෙරේ (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින නතාෂා එදිරිසූරිය හට තම යූ ටියුබ් නාලිකාව මගින් අනුබල දී ඇති යන චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබුවා.

READ:   සුපිරි 6 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්