Saturday, April 25, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි

BREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

පෙට්‍රල් 95 ලීටරයක් රු. 20 කින් හා ලංකා සුපර් ඩීසල් ලීටරයක් රු. 10 කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15 කින් අඩුකර තිබේ.

ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු – 385 ක් වන අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රු – 340 කි.

පෙට්‍රල් 92 ලීටරයක නව මිල රු – 318 කි.

මේ අතර භූම්තෙල් ලිටරයක මිල රුපියල් 50 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.245 කි.

සාමාන්‍ය ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැත.

නව මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

file
READ:   ජනප්‍රිය ගායක ප්‍රියංක රණ්මන්ඩල අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්