Friday, July 24, 2026
Homeදේශීයගිණි නිවන දෙපාර්තමේන්තුවේ බිඳ වැටීමක්

ගිණි නිවන දෙපාර්තමේන්තුවේ බිඳ වැටීමක්

ගිණි නිවීමේ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් සේවාව බිඳ වැටී තිබේ.

ඒ හේතුවෙන් හදිසි අවස්ථාවකදී පහත අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

011 2686087

READ:   දින තුනක් තුළ වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගනි - වී අලෙවි මණ්ඩලය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්