Friday, August 14, 2026
Homeදේශීයබොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.71 ක් දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැලරයක මිල ඩොලර් 71.48 දක්වාත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සමස්තයක් වශයෙන් බොරතෙල් මිල 2% කින් පමණ පහළ ගොස් ඇති බව සඳහන්.

READ:   සොරකම් කළ මෝටර් රථය සොයාගැනේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්