Monday, September 14, 2026
Homeදේශීයමර්වින් සිල්වාගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

මර්වින් සිල්වාගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

උතුර නැගෙනහිර අයගේ ඡන්දය නිසා වර්තමාන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව මර්වින් සිල්වා මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

යළිත් වරක් සිංහල ජනතාව නැගිටීම පිළිබඳව තමන් ආර්.සම්බන්ධන් ඇතුළු කොටි හිතවාදී පිරිසට අනතුරු අඟවා සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

READ:   මේක භයානක තත්ත්වයක්! - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්