Sunday, July 26, 2026
Homeදේශීයඅගමැති අත්හැර දැමූ නගරික සංවර්ධනයට අත තියයි

අගමැති අත්හැර දැමූ නගරික සංවර්ධනයට අත තියයි

අත්හැර දමා ඇති නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල්, නාගරික සංවර්ධන හා නිවාස ඇමති වශයෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ‍.
පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළ බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

READ:   සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්