රාජ්ය ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (01) ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මෙත්රීපාල සිරිසේන මහතා 2015-2018 කාලසීමාව තුළ සිදු වූ ව්ංචා පිළිබඳව වාර්තා කිරීමට මෙම කොමිෂන් සභාව පත් කළේය.
රාජ්ය ආයතනවල වංචා ගැන වාර්තාව කැබිනෙට්ටුවට
නවතම වීඩියෝ
-
හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් කරුණු විමසීමට මානව හිමිකම් කොමිෂමට පොලිසිය කැදවයි.
-
🔴පුංචි තිරයේ අහිංසකාවිය නළු නිලියන් පිරිවරා උපන්දිනය සමරපු හැටි.
-
ආණ්ඩුව දෙවැනි වරටත් ආනන්තරීය පාපකර්මය සිද්ධ කරගෙන තියෙන්නේ!!චානක මාදුගොඩ කියපු වෙනස් කථාව.
-
කැස්ත්රෝ 100 වන ගුණ සමරුවේදී ජෙ.මාධ්යෙව්දී මොහාන් සමරනායක අමෙරිකාවේ ඊලග ආක්රමණය ගැන කිව්ව කතාව.


