Friday, July 24, 2026
Homeදේශීයදිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කරාපිටියට

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කරාපිටියට

අභිරහස් ලෙස මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ දේහය ඊයේ (25) යළි ගොඩ ගෙන තිබෙනවා.

ඒ විශේෂ පංච පුද්ගල කමිටුවක් හමුවේ දී යි.

ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය යළි ගොඩගනු ලැබූ අතර ඒ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ අතීරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා මහත්මිය පැමිණ තිබුණා.

ගොඩගනු ලැබූ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.

දෑත් දෙපා බැඳ ගෙර සිරකර බොරැල්ල කනත්තේ දමා සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු ඉකුත් දෙසැම්බර් 15 වනදා ඒ මහතා මියගියා.

READ:   වි.ජ.මු ලොකුබණ්ඩාර වෙනුවෙන් ජනපති, අගමැති සොව පළ කරති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්