Friday, September 11, 2026
Homeදේශීයගොවීන්ට නොමිලේ පොහොර බෙදා දීම ඇරඹේ..

ගොවීන්ට නොමිලේ පොහොර බෙදා දීම ඇරඹේ..

තෝරාගත් ගොවීන් සඳහා නොමිලේ යූරියා පොහොර ලබා දීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එ අනුව එම වැඩසටහන යටතේ එක් ගොවියෙකුට යූරියා පොහොර මිටියක් ලබා දීමට නියමිතයි.

හෙක්ටයාර භාගයට වඩා අඩු වගාබිම්වල වගා කරන ගොවීන් සඳහා එම යූරියා පොහොර ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

READ:   BREAKING: ධනුෂ්ක ලිංගික අතවර චෝදනාව ප්‍රතික්ෂේප කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්