Saturday, July 25, 2026
Homeදේශීය'රොක් ඇන්ඩ් රෝල් ' ගී රැජින සමු ගනී

‘රොක් ඇන්ඩ් රෝල් ‘ ගී රැජින සමු ගනී

ගීත ලෝකයේ ‘රොක් ඇන්ඩ් රෝල් ‘ ගී රැජින ලෙස හඳුන්වන ටීනා ටනර්ර් ස්විස්ටර්ලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අමරිකාවේ උපන් ටීනා ටනර් 70 දශකයේ අග භාගයේ සිට බටහර සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර ජාත්‍යන්තර වශයෙන් ද ඇය අතිශය කීර්තියක් හිමි කර ගත්තාය.

ඇය විසින් ගායනා කළ What’s Love Got to Do, The Best වැනී ගීත බටහිර ගීතලෝකය උන්මාදයට පත් කිරීමට සමත් විය.

උපතින් කතෝලික ජාතිකයෙකු වූ ඇය 70 දශකයේ අග භාගයේ දී බුදු දහම වැලඳගත්තේය.

සිය ජීවිතයේ අවසන් කාලයේ ද ඇය බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය ගත කර තිබේ.

මිය යන විට ඇය 83 වන වියෙහි පසුවුණා.

READ:   මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්