Friday, July 31, 2026
Homeදේශීයමැතිවරණයේ අපේක්ෂයින් කිහිප දෙනෙක් ලඟදීම සියදිවි නසා ගන්නවා - මෛත්‍රීපාල සිරිසේන

මැතිවරණයේ අපේක්ෂයින් කිහිප දෙනෙක් ලඟදීම සියදිවි නසා ගන්නවා – මෛත්‍රීපාල සිරිසේන

පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වුණා.

තවමත් මූලික වැටුප පමණක් ගෙවීම නිසා ඔවුන්ට ණය ගෙවා ගන්න බැරි තත්වයක් ඇතිව ඇති බව මෙහිදි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දෙනවා.

විස්තර සහිත එම විඩියෝව පහතින් ,

READ:   මාර්ක් සකර්බර්ගේ අලුත්ම සමාජ මාධ්‍ය යෙදවුම එළිදක්වයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්