Sunday, June 28, 2026
Homeදේශීයබස් සේවක වර්ජනයක්

බස් සේවක වර්ජනයක්

මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව සහ මාර්ග අංක 190 මීගොඩ – පිටකොටුව බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, බස් රථ රියැදුරෙකුට පොලීසිය විසින් කළ පහරදීමක් හා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළ කරමින්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්