Friday, July 24, 2026
Homeදේශීයඉතාලියේදී 25 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට..

ඉතාලියේදී 25 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට..

ඉතාලියේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මියගොස් තිබෙනවා.

ඉතාලියේ රෝම අගනුවර කොරනේලියා ප්‍රදේශිය සිදුවූ රිය අනතුරකින් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක්වූ රෝම අගනුවරෙහි පදිංචිව සිටි මාර්කෝ නැමති තරුණයෙකි.

ගෙවුණු 21 වනදා රාත්‍රියේ විදුලි ස්කූටරයකින් සිය නිවස බලා යමින් සිටියදී ඔහු ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන වෑන් රථයක ගැටී මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සම්බන්ධයෙන් රෝම රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බස් රථයක ගැටී කාන්තාවක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්