Wednesday, August 5, 2026
Homeදේශීයවට්ස්ඇප් වෙතින් තවත් සුපිරි හඳුන්වාදීමක්..

වට්ස්ඇප් වෙතින් තවත් සුපිරි හඳුන්වාදීමක්..

වට්ස් ඇප් පරිශීලකයන්ට තවත් නවතම පහසුකමක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15 ක් ඇතුළත නැවත සංස්කරණය කිරීමේ හැකියාව වට්ස්ඇප් පරිශීලකයන්ට හිමිවෙනවා.

ඉදිරි සති දෙක තුලදී එම පහසුකම ලබා දෙන බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

file
READ:   ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගය නවසීලන්තය ජය ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්