Wednesday, June 3, 2026
Homeදේශීය"බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048" සඳහා අමාත්‍ය කමිටුවක්

“බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048” සඳහා අමාත්‍ය කමිටුවක්

“බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048” ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

බස්නාහිර ප්‍රදේශ මහනගර ප්‍රධාන සැලැස්ම -2048 පිළියෙල කිරීමට අවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් එම අමාත්‍ය කමිටුව පත්කරනු ලැබේ.

file
READ:   කොටා පාර වසා දැමීම ගැන නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්