Monday, September 28, 2026
Homeදේශීයපාසල් සිසුවියක් දියේ ගිලී මියයයි..

පාසල් සිසුවියක් දියේ ගිලී මියයයි..

මුන්දලම , පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (21) සවස මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක්වූ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට සිටි පාසල් ශිෂ්‍යයාවකි.

ඇය තම මිතුරන් හතරදෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනිය ද සමග පූච්චම්කුලම වැවේ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.

මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්