Thursday, September 10, 2026
Homeදේශීයදේවගැති ජෙරම් හෙට ලංකාවට

දේවගැති ජෙරම් හෙට ලංකාවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හෙට (21) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

පෙර යොදා ගත් කටයුක්තක් හේතවෙන් තමන් විදෙස් ගත වූ බවත් හෙට (21) යළි දිවයිනට පැමිණෙන බවත් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා මේ බව පවසා ඇත.

පොලිසිය පවසන්නේ ඔහු දිවයිනට පැමිණීමත් සමග යළි අත්අඩංගුවට ගන්නා බවයි.

ආගම් සම්බන්ධ කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබුණා.

READ:   හැමෝම කතාවෙන No ball එක ගැන වනිදු ගෙන් සැර කතාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්