Monday, April 20, 2026
Homeදේශීයජලනි ප්‍රේමදාස චමුදිතගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි..

ජලනි ප්‍රේමදාස චමුදිතගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි..

විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස රූපවාහිනි නිවේදක චමුදිත සමරවික්‍රමට එන්තර වාසියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ එක්තරා යූටියුබ් වැඩසටහනක් තුළ දී චමුදිත සමරවික්‍රම විසින් තමන් අපකීර්තියට ලක් කර ඇති බවට චෝදනා නඟමින්.

ඒ අනුව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එම එන්තරවාසිය යොමු කර ඇති බව සඳහන්.

අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් තමන් අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික නීතිඥවරයෙකු මාර්ගයෙන් ජලනි ප්‍රේමදාස විසින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

READ:   අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්