Tuesday, September 8, 2026
Homeදේශීයදරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක්..

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක්..

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ බුද්ධි ඒකකයි පිහිටුවීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

පෙරේදා (18) කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරීක්ෂණ චරිකවාකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෑතකදී වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් ගැන අවධානය යොමුමින් අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසනවා.

මේ සදහා සියලුම පාසල්වල සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   කෙළඹට අද පැය 14ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්