Wednesday, September 30, 2026
Homeදේශීයලිංගික අතවර කළා කියූ කුරුණෑගල 14 හැවිරිදි දරුවා ගැන වෙනස් කතාවක්..

ලිංගික අතවර කළා කියූ කුරුණෑගල 14 හැවිරිදි දරුවා ගැන වෙනස් කතාවක්..

කුරුණෑගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් තුළ දී 14 හැවිරිදි දරුවෙක් ලිංගික අතරවරයට ලක්වීම සම්බන්ධ පුවත අසත්‍යක් බව හෙළිව තිබේ.

ලිංගික අතවර චෝදනා එල්ල කළ 14 හැවිරිදි දරුවා මානසික ආබාධයකින් අයෙක් බව වාර්තා වනවා.

එම දරුවා කිසිඳු අයුරකින් ලිංගික අපයෝජනයකට ලක්ව නැති බවට අධිකරණ වාර්තාවෙන් තහවුරු වූ බව පොලිසිය පවසනවා.

පෙරේදා (17) කාන්තන්කුඩිය ප්‍රදේශයේ තම නිවසින් පිට වී දරුවා කුරුණෑගල ප්‍රදේශයට පැමිණ අතරමන් ව යන්තම්පලාව ප්‍රදේශයේ දී බස් රථයකින් බැස තිබුණා.

එහිදී එම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට ඇවිද ගොස් ඇති දරුවා එහිදී අපයෝජනයට ලක්ව ඇති බව පවසමින් මහ මඟ සිටි පිරිසක් එම ආයතනය වටලා තිබුණා.

ඒ දරුවා විසින් එම පිරිසට එලෙස පැවසීම හේතුවෙනි.

READ:   BREAKING NEWS: විදේශ රැකියා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්