Tuesday, July 28, 2026
Homeදේශීයසියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

ජුනි මස 30 දිනට පෙර සියලු රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන පරිභෝජනය පිළිබඳ දත්ත ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

මීට අමතරව මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස එහි වැඩිදුර සඳහන් වේ.

file
READ:   සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්