Monday, September 28, 2026
Homeදේශීයමරදානේ Phone කඩේක හදිසි ගින්නක්

මරදානේ Phone කඩේක හදිසි ගින්නක්

කොළඹ, මරදාන දුරකතන අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න නිවීම සඳහා, ගිනි නිවීම් රථ 3 ක් පිටත් කර හැරී බවයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර වෙළෙඳසැලට සුළු හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා.

ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ගින්නට හේතුව තවමත් අනාවරණය කරගෙන නැහැ.

READ:   ජැෆ්නා කිංග්ස් LPL තරගාවලියෙන් ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්