Wednesday, September 16, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලක ගැන ගත් අලුත්ම තීරණය..

ධනුෂ්ක ගුණතිලක ගැන ගත් අලුත්ම තීරණය..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ අධිකරණයේ පවරා ඇති ලිංගික අපයෝජන චෝදනා 4 න් 3 ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරනවා.

පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවා.

READ:   ලාංකිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්